spot_img
spot_img

ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇමතිවරුන් කිහිපදෙනෙක් දඬුවම් ලබන්න නියමිතයි

ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ,

“පක්ෂය ඉතාමත්ව ශක්තිමත්ව ගම් මට්ටමින් නැවතත් අපෙන් ඈත් වුණු ජන කොටස් ඒකරාශි කරගෙන ඉස්සරහ⁣ට යනවා.

මිනිස්සුන්ට නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් තිබුණොත් තමයි ඒකට ප්‍රශ්න වෙන්නේ. දැන් අපි හැමෝම අපේ වත්කම් දීලා තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් දීපු වත්කම් ප්‍රකාශවල තියෙනවා රටේ නීතියට පටහැනි වත්කම්. මේවා හොයන්න ඕන.

ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කීපදෙනෙක්ම අනිවාර්යෙන්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම් සාගර කාරියවසම් මේ බව සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...