spot_img
spot_img

තලපති විජේ බලන්න ආ 31ක් ජීවිතක්ෂයට

ජනප්‍රිය නළු තලපති විජේගේ දේශපාලන රැලියකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ.

තමිල්නාඩුවේ, කරූර් ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුරදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණා.

The Hindu පුවත්පත වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 50 දෙනෙකු රෝහල්ගත කර ඇති බව යි.

ළමුන් හය දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ කාන්තාවන් 16 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව The Hindu වාර්තා කර තිබේ.

එම මාධ්‍ය තවදුරටත් පවසන්නේ, තලපති විජේ සහභාගී වූ මෙම රැලිය සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බව ත් එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු ක්ලාන්ත වූ බව ත් ය.

තුවාල ලැබූවන් කරූර් වෛද්‍ය විද්‍යාල රෝහලට සහ අසල පිහිටි පෞද්ගලික රෝහල් ඇතුළත් කර ඇතැයි The Hindu පුවත්පත වාර්තා කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...