spot_img
spot_img

පාර්ලිමේන්තු මුළුතැන්ගෙය බත්තරමුල්ල MOH භාරයට

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය අධීක්ෂණයට ලක් කිරීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් බත්තර මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පවරනු ලැබීය.

ඒ අනුව එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ මාස් පතා පූර්ණ පරීක්ෂාවට ලක් එසේම පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා පංච පුද්ගල විශේෂ කමිටුවක්ද කතානායකවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

එම කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාවටද නුදුරේදීම භාරදීමට එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කෙරෙනකරුණු අනුව මුළුතැන්ගෙය සඳහා කතානායකවරයා අදහස් කරගෙන සිටි. නියමිතය.

අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු ස්ථානයක් බවට එය පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇත.

එසේම පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම කිසිම අවස්ථාවක එහි මුළුතැන්ගේ පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාවලදී නොතිබූ බව කතානායකවරයා පැවසුවේය

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...