spot_img
spot_img

අපහාසයක පැමිණිලිකරු ශුද්ධ චරිතයක් විය යුතුයි’ නාමල්ගේ නඩුව ඔහුටම කැරකෙයි

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ අපහාසයක් සිදු වූ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ඉදිරිපත් කරන ලද එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින් පිළිතුරු ලිපියක් යැවූ බවයි.

නමුත් මේ වනවිට නඩු පවරා සිතාසි ලැබීමට ප්‍රමානවත් කාලයක් ඉක්මවා ගො ඇති නමුත් තමා වෙත සිතාසිය ලැබෙන තෙක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

නාමල් රාජපක්ෂ මහතා නඩු පැවරීමෙන් පසු එම නඩුව තුළ හරස් ඉල්ලීමක් කරමින් බිලියන 2ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවද වටගල මහතා පැවසීය.

අපහාස නඩු තමාගේ විශය බවත් තමාට ඒ පිළිබඳ වසර 26ක අද්දැකීම් ඇති බවත් පැවසූ නියෝජය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ අපහාස නඩුවක පැමිණිලිකරු ශුද්ධ චරිතයක් විය යුතු බවද අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ යනු මේ වනවිට අධිචෝදනා ලබා සිටින පුද්ගලයෙකු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...