spot_img
spot_img

‘ආදරේ නාමයෙන් කොළඹ එන්න’ විපක්ෂය ඉල්ලයි.!

අද (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලුදෙනා හෙට කොළඹ රැස්විය යුතු බවයි.

ඊයේ (25) විපක්ෂයේ පක්ෂ රැසක සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව දේශපාලන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කර කරමින් මේ බව සඳහන් කළා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබානොදීම තුළ පොලීසිය මුලික ඇප කොන්දේසි පවා සලකා බලා නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම තුළින් මර්දනය ක්‍රියාත්මක වන බව පැහැදිලි වී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...