spot_img
spot_img

තව පැය කිහිපයයි.. අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක්

තිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කලා.

අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට සිදුවිය හැකි යම් කිසි තර්ජනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය පසුගිය (22) වනදා නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...