Sunday, April 19, 2026
spot_img
spot_img

මාකුඹුර බස් නැවතුමන් අරඹන අධිවේගී මාර්ග බස් සේවා

මාකුඹුර බස් නැවතුමන් අරඹන අධිවේගී මාර්ග බස් සේවා⛔
.
බස්නාහිර පළාත් අධිවේගී මාර්ග
05.40am – මීගමුව – කටුනායක හුවමාරුව
06.10am – මීගමුව – කටුනායක හුවමාරුව
06.25am – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
06.35am – නෙළුව – දොඩන්ගොඩ හුවමාරුව
06.35am – මීගමුව – කටුනායක හුවමාරුව
06.50am – පානදුර – ගැලනිගම හුවමාරුව
06.50am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
06.55am – මීගමුව – කටුනායක හුවමාරුව
07.15am – මීගමුව – කටුනායක හුවමාරුව
07.20am – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
07.20am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
07.25am – පානදුර – ගැලනිගම හුවමාරුව
07.25am – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
07.35am – මීගමුව – කටුනායක හුවමාරුව
07.40am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
07.40am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
07.50am – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
07.55am – හොරණ – ගැලනිගම හුවමාරුව
07.55am – මීගමුව – කටුනායක හුවමාරුව
08.00am – පානදුර – ගැලනිගම හුවමාරුව
08.00am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
08.15am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
08.15am – මීගමුව – කටුනායක හුවමාරුව
08.20am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
08.35am – පානදුර – ගැලනිගම හුවමාරුව
08.35am – අළුත්ගම – දොඩන්ගොඩ හුවමාරුව
08.35am – මීගමුව – කටුනායක හුවමාරුව
08.40am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
08.55am – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
09.00am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
09.00am – මීගමුව – කටුනායක හුවමාරුව
09.05am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
09.10am – පානදුර – ගැලනිගම හුවමාරුව
09.20am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
09.25am – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
09.25am – මීගමුව – කටුනායක හුවමාරුව
09.40am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
09.45am – පානදුර – ගැලනිගම හුවමාරුව
09.50am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
09.50am – මීගමුව – කටුනායක හුවමාරුව
09.55am – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
10.15am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
10.20am – පානදුර – ගැලනිගම හුවමාරුව
10.20am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
10.20am – මීගමුව – කටුනායක හුවමාරුව
10.35am – පැලවත්ත – දොඩංගොඩ හුවමාරුව
10.40am – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
10.40am – මීගමුව – කටුනායක හුවමාරුව
10.50am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
10.50am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
10.55am – පානදුර – ගැලනිගම හුවමාරුව
11.05am – හොරණ – ගැලනිගම හුවමාරුව
11.10am – නෙළුව – දොඩන්ගොඩ හුවමාරුව
11.10am – මීගමුව – කටුනායක හුවමාරුව
11.20am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
11.30am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
11.30am – පානදුර – ගැලනිගම හුවමාරුව
11.40am – මීගමුව – කටුනායක හුවමාරුව
11.50am – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
11.50am – කඩුවෙල – කොතලාවල හුවමාරුව
12.05pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
12.05pm – පානදුර – ගැලනිගම හුවමාරුව
12.10pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
12.10pm – මීගමුව – කටුනායක හුවමාරුව
12.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
12.20pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
12.30pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
12.35pm – මීගමුව – කටුනායක හුවමාරුව
12.40pm – පානදුර – ගැලනිගම හුවමාරුව
12.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
12.55pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
13.00pm – මීගමුව – කටුනායක හුවමාරුව
13.10pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
13.15pm – පානදුර – ගැලනිගම හුවමාරුව
13.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
13.25pm – මීගමුව – කටුනායක හුවමාරුව
13.25pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
13.25pm – අළුත්ගම – දොඩන්ගොඩ හුවමාරුව
13.50pm – පානදුර – ගැලනිගම හුවමාරුව
13.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
13.50pm – මීගමුව – කටුනායක හුවමාරුව
13.55pm – හොරණ – ගැලනිගම හුවමාරුව
13.55pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
13.55pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
14.10pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
14.10pm – මීගමුව – කටුනායක හුවමාරුව
14.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
14.25pm – පානදුර – ගැලනිගම හුවමාරුව
14.30pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
14.35pm – මීගමුව – කටුනායක හුවමාරුව
14.40pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
14.50pm – බදුරළිය – දොඩන්ගොඩ හුවමාරුව
14.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
15.00pm – පානදුර – ගැලනිගම හුවමාරුව
15.00pm – මීගමුව – කටුනායක හුවමාරුව
15.05pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
15.10pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
15.20pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
15.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
15.25pm – මීගමුව – කටුනායක හුවමාරුව
15.35pm – පානදුර – ගැලනිගම හුවමාරුව
15.35pm – බදුරළිය – දොඩන්ගොඩ හුවමාරුව
15.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
15.50pm – මීගමුව – කටුනායක හුවමාරුව
15.55pm – පැලවත්ත – දොඩංගොඩ හුවමාරුව
15.55pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
16.05pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
16.10pm – පානදුර – ගැලනිගම හුවමාරුව
16.15pm – මීගමුව – කටුනායක හුවමාරුව
16.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
16.20pm – පැලවත්ත – දොඩංගොඩ හුවමාරුව
16.20pm – අවිත්තාව – වැලිපැන්න හුවමාරුව
16.30pm – පැලවත්ත – දොඩංගොඩ හුවමාරුව
16.35pm – මීගමුව – කටුනායක හුවමාරුව
16.40pm – පානදුර – ගැලනිගම හුවමාරුව
16.40pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
16.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
16.50pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
16.55pm – හොරණ – ගැලනිගම හුවමාරුව
16.55pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
16.55pm – මීගමුව – කටුනායක හුවමාරුව
16.55pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
17.00pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
17.05pm – පානදුර – ගැලනිගම හුවමාරුව
17.10pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
17.15pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
17.15pm – මීගමුව – කටුනායක හුවමාරුව
17.25pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
17.25pm – ගිරිඋල්ල – ජා ඇළ හුවමාරුව
17.25pm – අවිත්තාව – වැලිපැන්න හුවමාරුව
17.30pm – පානදුර – ගැලනිගම හුවමාරුව
17.35pm – අළුත්ගම – දොඩන්ගොඩ හුවමාරුව
17.35pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
17.35pm – මීගමුව – කටුනායක හුවමාරුව
17.35pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
17.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
17.55pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
17.55pm – පානදුර – ගැලනිගම හුවමාරුව
17.55pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
17.55pm – මීගමුව – කටුනායක හුවමාරුව
18.00pm – පිටිගල – දොඩංගොඩ හුවමාරුව
18.05pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
18.15pm – බදුරළිය – දොඩන්ගොඩ හුවමාරුව
18.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
18.20pm – මීගමුව – කටුනායක හුවමාරුව
18.25pm – අවිත්තාව – වැලිපැන්න හුවමාරුව
18.25pm – පානදුර – ගැලනිගම හුවමාරුව
18.30pm – පැලවත්ත – දොඩංගොඩ හුවමාරුව
18.35pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
18.40pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
18.40pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
18.45pm – කළුතර – දොඩන්ගොඩ හුවමාරුව
18.45pm – මීගමුව – කටුනායක හුවමාරුව
18.55pm – පානදුර – ගැලනිගම හුවමාරුව
19.00pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
19.10pm – අළුත්ගම – වැලිපැන්න හුවමාරුව
19.10pm – මීගමුව – කටුනායක හුවමාරුව
19.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
19.35pm – පානදුර – ගැලනිගම හුවමාරුව
19.40pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
19.50pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
19.55pm – මීගමුව – කටුනායක හුවමාරුව
20.00pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
20.15pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
20.20pm – කඩුවෙල – කොතලාවල හුවමාරුව
21.00pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
21.30pm – මතුගම – දොඩන්ගොඩ හුවමාරුව
▪️මාකුඹුරෙන් කඩවත බස්රථ උදෑසන 05.55 සිට රාත්‍රී 08.25 දක්වා සෑම විනාඩි 15කට වරක් ධාවනය වේ ( කාර්‍ය්බහුල දිනවලදී වෙනස් වේ )
▪️මාකුඹුරෙන් ගම්පහ බස්රථ උදෑසන 06.30 සිට රාත්‍රී 07.15 දක්වා සෑම විනාඩි 30කට වරක් ධාවනය වන අතර සෙනසුරාදා, ඉරිදා, පෝය සහ විශේෂ නිවාඩු දිනවල අවසන් බස්රථය රාත්‍රී 07.00ය..
කාර්යබහුල දිනවලදී මෙය වෙනස් වේ.
.
.
දුර ගමන් අධිවේගී මාර්ග සේවා
.
05.00am – මොණරාගල – මත්තල හුවමාරුව
05.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
06.00am – මොණරාගල – මත්තල හුවමාරුව
06.30am – මහනුවර – කඩවත/මීරිගම හුවමා.
06.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
06.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
06.30am – කතරගම – අගුණුකොළේ හුවමාරුව
07.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
07.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
07.30am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
07.40am – කතරගම – කසාගල හුවමාරුව
08.00am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
08.00am – මොණරාගල – මත්තල හුවමාරුව
08.00am – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
08.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
08.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
08.40am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
09.00am – මොණරාගල – මත්තල හුවමාරුව
09.00am – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
09.20am – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
09.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
09.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
09.40am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
10.00am – මොණරාගල – මත්තල හුවමාරුව
10.00am – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
10.20am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
10.30am – බදුල්ල – මත්තල හුවමාරුව
10.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
10.30am – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
10.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
10.40am – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
11.00am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
11.20am – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
11.30am – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
11.30am – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
11.30am – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
11.40am – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
12.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
12.00pm – බඩල්කුඹුර – මත්තල හුවමාරුව
12.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
12.15pm – කතරගම – කසාගල හුවමාරුව
12.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
12.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
12.30pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
13.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
13.00pm – අම්පාර – මත්තල හුවමාරුව
13.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
13.30pm – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
13.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
13.30pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
13.45pm – වීරකැටිය – බෙලිඅත්ත හුවමාරුව
14.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
14.00pm – මොණරාගල – මත්තල හුවමාරුව
14.00pm – උඩවළව – බරවකුඹුක හුවමාරුව
14.15pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
14.30pm – බදුල්ල – මත්තල හුවමාරුව
14.30pm – මහනුවර – කඩවත/මීරිගම හුවමා.
14.30pm – සූරියවැව – බරවකුඹුක හුවමාරුව
14.30pm – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
14.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
14.40pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
15.00pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
15.00pm – අම්පාර – මත්තල හුවමාරුව
15.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
15.00pm – කතරගම – මාගම්පුර හුවමාරුව
15.20pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
15.30pm – බදුල්ල – මත්තල හුවමාරුව
15.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
15.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
15.40pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
16.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
16.00pm – සියඹලාණ්ඩුව – මත්තල හුවමාරුව
16.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
16.00pm – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
16.15pm – කතරගම – කසාගල හුවමාරුව
16.20pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
16.30pm – මාතලේ – කඩවත/මීරිගම හුවමා.
16.30pm – බන්ඩාරවෙල – සූරියවැව හුවමාරුව
16.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
16.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
16.40pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
17.00pm – මොණරාගල – මත්තල හුවමාරුව
17.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
17.00pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
17.00pm – බද්දේගම – බද්දේගම හුවමාරුව
17.20pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
17.30pm – බදුල්ල – මත්තල හුවමාරුව
17.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
17.30pm – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
17.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
17.40pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
17.45pm – අගුණුකොළ – බෙලිඅත්ත හුවමාරුව
18.00pm – මොණරාගල – මත්තල හුවමාරුව
18.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
18.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
18.30pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
18.30pm – බදුල්ල – මත්තල හුවමාරුව
18.30pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
18.30pm – හම්බන්තොට – අගුණුකොළ හුවමා.
18.30pm – තංගල්ල – බෙලිඅත්ත හුවමාරුව
19.00pm – අගුණුකොළ – බෙලිඅත්ත හුවමාරුව
19.00pm – මොණරාගල – මත්තල හුවමාරුව
19.00pm – ඇඹිලිපිටිය – බරවකුඹුක හුවමාරුව
19.00pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
19.20pm – දෙණියාය – ඉමදූව හුවමාරුව
19.30pm – කතරගම – කසාගල හුවමාරුව
19.45pm – ඇල්පිටිය – කුරුදුගහ හුවමාරුව
20.00pm – බිබිල – මත්තල හුවමාරුව
20.30pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
21.00pm – මොණරාගල – මත්තල හුවමාරුව
21.30pm – අම්බලන්ගොඩ – කුරුදුගහ හුවමා.
22.00pm – ආරුගම්බේ – මත්තල හුවමාරුව
.
.
මෙයට අමතර තවත් දුර සේවා
▪️මාකුඹුර මාතර බස්රථ උදෑසන 05.00 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 20කටම වරක් ධාවනය වේ.
▪️මාකුඹුර ගාල්ල බස්රථ උදෑසන 05.30 සිට රාත්‍රී 08.30 දක්වා සෑම විනාඩි 30කටම වරක් ධාවනය වේ
▪️මරදාන – අක්කරෙයිපත්තු අධි සුඛෝපභෝගී බස්රථය රාත්‍රී 08.45ට මාකුඹුර බස්නැවතුම ඉදිරිපිටින් ධාවනය වේ
.
.
⭕ විශේෂ කරුණු-:
▪️මෙම බස්රථ අතුරින් මතුගම, මොණරාගල, අම්පාර, අම්බලන්ගොඩ, ඇල්පිටිය, කතරගම බස්රථ කොළඹින් ගමන් ආරම්භ කෙරෙන බස්රථ වන අතර එකී බස්රථවල මගී ආසන ප්‍රමාණය සම්පූර්ණ වූවිට මාකුඹුර බස්නැවතුම වෙත පැමිනෙන්නේ නැත. (වෙන්කිරීම් සිදුකල ආසන පිළිබඳ බස්රථය මගින් ඔබ වෙත දැනුම්දේ)
▪️එමෙන්ම එම කොළඹින් ආරම්භ කෙරෙන බස්රථ මාකුඹුරට ළගාවෙන වේලාවන්, මාර්ග තදබදයන් හා විවිධ හේතූන් මත ඇතැම් අවස්ථාවන්හී සුළු වෙනස් වීමට ලක්විය හැක.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...