spot_img
spot_img

උතුරු නැගෙනහිර හර්තාල් අසාර්ථකයි

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියට සාධාරණයක් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (18) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණී.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කිහිපයක් මූලිකත්වය ගෙන ආරම්භ කළ මෙම හර්තාල ව්‍යාපාරය උතුරු පළාත තුළ අසර්ථක බව උතුරු පළාතේ අප වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට යාපනය, වව්නියාව ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු අනෙකුත් ආයතන සහ ව්‍යාපාරික ස්ථානවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බව වාර්තා වෙයි .

මේ අතර නැගෙනහිර පළාතේ අම්පාර නගරයේ සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර, ජන ජිවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බව වාර්තාවනවා,

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...