spot_img
spot_img

ණය ගෙවා අවසන් වනතුරු ඉන්ධන සඳහා බදු අඩු කළ නොහැකියි බලශක්ති ඇමති කියයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරනතුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ බදු ඉවත් කිරීම සිදුකළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

ඊයේ රාත්‍රී (11) පෞද්ගලික TV නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...