Thursday, June 4, 2026
spot_img
spot_img

රාජ්‍ය නිලධරීන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැබ් රථ 2,000ක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ආයතන වෙනුවෙන් කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ වසර 15කට ආසන්න කාලයක් තිස්සේ ඇතැම් රාජ්‍ය ආයතනවලට නව වාහන නොලැබීම නිසා ක්ෂේත්‍ර රාජකාරිවලට යන රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා සලකා බැලීමෙන් බව සඳහන්.

මෙහිදී විශේෂයෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින වාහන හිඟය පියවීමට ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් රටේ ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය කළමනාකරණය වෙනුවෙන් රජ‍යෙන් වසර කිහිපයක සිට වාහන ආනයනය සීමා කර තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...