මීගමුව ප්‍රදේශයෙන් ධීවර කර්මානතය සඳහා පිටත්ව ගිය ධීවරයින් හත් දෙනෙකුට මුහුදේ පාවෙමින් තිබූ ලිංගික බෝනික්කෙකු (Sex Doll) හමුවී තිබේ.
මුහුදේ පාවෙමින් තිබූ පෙට්ටියක් දැක එය බෝට්ටුවට රැගෙන විව්ෘත කර බලන අවස්ථාවේ එම පෙට්ටිය තුල මෙම බෝනික්කා තිබී ඇත. අඩි පහයි අඟල් හයක් පමන උස මෙම බෝනික්කා කිලෝග්‍රෑම් පනහකට ආසන්න බරකින් යුක්ත බවත් බැලූ බැල්මට වයස අවුරුදු විසි පහක පමන සැබෑ කාන්තාවකගේ රුවකටම සමාන බවත් ඔවුන් පවසයි. රටේ පවතින නීතිමය තත්ත්වය හමුවේ මෙවැනි බෝනික්කකු ලඟ තබාගැනීම තහනම් බැවින් ගොඩබිමට රැගෙන ආ විගස එම බෝනික්කා විනාශ කරදැමූ බව ඇන්ටන් ප්‍රනාන්දු ධීවර මහතා සඳහන් කර සිටියේය.
මෙහි වැඩිදුර තොරතුරු සහ සත්‍ය දැනගන්න දිගටම අප සමග රැදී සිටින්න.
Comments




