Sunday, May 10, 2026
spot_img
spot_img

“අපි එන්නේ වාහන වල බලන්න අපේ ඇදුම් දිහා දැන් අපි දියුණු වෙලා ජනතාවට කෙළ වෙලා” – ඇමති ලාල්කාන්ත

ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා යයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්වා.

උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

”දැන් ඔය පැත්තේ වාඩි වෙලා ඉන්න අය මේ පැත්තේ වාඩි වෙලා ඉන්න අයයි බැලුවොත් ජීවන මට්ටමේ වෙනසක් පේනවද නැද්ද. පේනවනේ. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේතුව, ප‍්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අය, වාරිමාර්ග දෙපාතමේන්තුවේ ප්‍රධානියා, අධ්‍යක්ෂ ජෙනරල්තුමා, එතකොට ඔක්කොම අපි පවත්ව යන්නේ මේ පැත්තේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඔය පැත්තේ ජනයන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා තමයි හැමදාම මේ පැත්තේ කට්ටිය හිටියේ. ඒකනේ ඇත්ත.

හැබැයි මේ පැත්තේ කට්ටියකගේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳිලා තියෙනවා. මේ පැත්තේ ප්‍රශ්නය එහෙම්බමයි. රට දිහා බලන්න එහෙම අපි එන්නේ වාහන වල. දැන් අපි ඇදන් ඉන්න ඇඳුම් දිහා බලන්න දාලා ඉන්න සපත්තු දිහා බලන්න මේ කණ්නාඩිය දන්න. මේක දාගත්තම හොඳට පේනවා මට ඕගොල්ල. මේ ඔක්කොම දිහා බැලුවම මොකක්ද වෙලා තියෙන්නේ ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...