Sunday, May 10, 2026
spot_img
spot_img

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගැන ගත්තු අලුත්ම තීරණය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරු හයසියයක් අතරින් වැඩ භාර නොගත් එකසිය හැට පස් දෙනකුගේ සේවා ස්ථාන සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ එම කථිකාචාර්යවරු ඉදිරිපත් කළ අභියාචනා පිළිබඳව සලකා බැලීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අනුව බව පවසයි.

එසේම එම කථිකාචාර්යවරුන්ගේ නව සේවා ස්ථාන අද දැනුම් දෙන බවට මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා ඇත.

ඒ අනුව අඳාළ දැනුම් දීම කරන්නේ පෙර සේවා ස්ථානයට යැයි ද එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් වාර්තා වූයේ මෙම පිරිස වැඩ භාරනොගැනීමට හේතු වී ඇත්තේ සේවා ස්ථානය තමන් පදිංචි ස්ථානයට වැඩිදුරකින් පිහිටා තිබීම බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...