spot_img
spot_img

ඇඟ කසනවද? වහාම ප්‍රතිකාර ගන්න – තවත් බරපතළ සෞඛ්‍ය අවදානමක්

චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා විසින් චර්ම රෝගයක් වන ටීනියා රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව සඳහන් කරයි.

ඒ අනුව මෙම සම කැසීමේ දීලීර ආසාධිත චර්ම රෝගයක් වන ටීනියා රෝගීන් ගතවූ දශකයට සාපේක්ෂව සැසදීමේදි මෙසේ වැඩි වීමේ අවදානම පවතින බව පවසයි.

වෛද්‍යවරයා මේ බව කියා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව චර්ම රෝග සායනවලට පැමිණෙන සෑම රෝගීන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් ටීනියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...