spot_img
spot_img

රටේ ආර්ථිකේ ගැන හැඟුම්බර වුණ මහින්ද කට අරී

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ රටේ ඇති වූ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මහින්ද මහතා කියා සිටියේ,

” මේක වැටෙන බව මම දැක්කා. මේක රටට වෙන විත්තිය අනිවාර්‍යෙන් මම දැනන් හිටියා. මට පෞද්ගලිකව දැනුණු වේදනාව දරා ගන්න බැරුව මම මගේ වයිෆ්ට ගිහින් කිව්වා. මෙච්චර බැරෑරුම් තත්ත්වයකට වැටෙයි කියලා දැනන් හිටියෙ නැතත් අපි දැනන් හිටියා මහ බැංකුව ඇතුළුව රජය ඇතුළුව යම් කලකෝලාහයක් ඇති වෙන මට්ටමට මේක වැටෙනවා කියලා අපි දැනන් හිටියා. අපි ඒක වාචිකව විතරක් නෙවෙයි ලියලා දැනුම් දීලා තියෙනවා අපි කරපු ප්‍රසන්ටේෂන්වලින්. අර්බුදය මමත් දැක්කා. ඊට අමතරව තව නිලධාරීන්, දේශපාලකයන්, පක්ෂ නායකයන් වගේ ගොඩක් අය මේක දැක්කා. හැබැයි මම නිල වශයෙනුත් කිව්වා. අපේ වපසරියේ අපි කිව්වා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...