spot_img
spot_img

සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම් දීමක්

සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ චිකුන්ගුන්යා රෝගය වැළඳුනු පුද්ගලයන්ට ඇති වන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා අවශ්‍ය බවයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයන්ට සන්ධි ඉදිමීම හා සන්ධි වේදනා සති කිහිපයක් පැවතිය හැකි බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුලව වාර්තා වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...