නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස (26) වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියෝග කළා.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනයට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.




