spot_img
spot_img

ඩලස් හැක් වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික වට්සැප් ගිණුම හැක් වී තිබේ .

ඒ හේතුවෙන් ඔහු ඔහුගේ මුහුණු පොත පිටුව හරහා වට්සැප් ගිණුමෙන් පැමිණෙන පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අතර හැක්කළ පුද්ගලයාගෙන් පැමිණි බවට තහවුරු වන ආකාරයේ පණිවිඩද  මේ අයුරින් එම සටහනට යටින් පළ කර තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...