ආනයනික කිරි පිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිකුරාදා සිට කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව මෙම සහනය ලබන සතියේ සිට ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.




