spot_img
spot_img

වයඹ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ රන්ජිත් ආරියරත්න මහතාව එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඊට හේතුව ලෙස වාර්තා වන්නේ, වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීමයි.

අදාළ පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රන්ජිත් ආරියරත්න මහතාව වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

ඔහුගෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා වයඹ ප්‍රධන ලේකම්වරයා ලෙස වෙනත් අයකු ලබන සිකුරාදා පත්කිරීමට නියමිත බවද පැවසෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...