හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කා සම්මාන උළෙල ලොස් ඇන්ජලිස්හි ඩොල් බී රඟහලේදී පැවැත්වුණා.
මෙහිදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං ශූරයෙකු වන ජෝන් සීනා ” Best Costume Design ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමට වේදිකාවට නිරුවතින් පැමිණීම සම්මාන උළෙලට පැමිණි සියලුම දෙනාව පුදුමයට පත් කළ අවස්ථාවක් වුණා.
මේ අතර, 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනාගත් අතර, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනාගනු ලබුවා.




