spot_img
spot_img

නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්

නේපාලයේ නායයෑමක් හේතුවෙන් එහි ගමන් කරමින් තිබු බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරළිමෙන් මගීන් 65 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එහි ඉන්දියානුවන් 6 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.

නේපාල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, වහාම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...