spot_img
spot_img

රට පැන්න පාතාලයින් 40ක් නිදැල්ලේ

මෙරටින් පලාගිය පාතාල කල්ලි සාමාජිකයින් 40ක් පමණ ඩුබායි සහ ප්‍රංශයේ සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මොවුන් විවිධ සංවිධානාත්මක අපරාධවලට සම්භන්ධ වී සිට මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් බවයි පැවසෙන්නේ.

මේ සකකරුවන් මහල් නිවාස කිහිපයක සිටින බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මෙරටට ගෙන්වා ගැනීමට ඇවැසි පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් දැඩි ලෙස අපරාධ මර්ධනය සදහා විදිවිදාන යොදා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...