Sunday, April 19, 2026
spot_img
spot_img

විදේශිය තරුණියට අංගජාතය පෙන්වූ තරුණයා අත්අඩංගුවට

තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී විදේශික තරුණියකට ලිංගික හිරිහැරයට ලක් කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු 25 හැවිරිදි එක් දරු පියෙක් වන අතර, ඔහු සහ බිරිඳ තිරුක්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදිංචි ව සිට ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු කොණ්ඩය කපා පෙනුම වෙනස් කර ගෙන සිට ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...