Friday, June 5, 2026
spot_img
spot_img

චිලී රාජ්‍යයේ ලැව්ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

චිලී රාජ්‍යයේ හටගත් ලැව්ගින්න හේතුවෙන් මියගිය සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ චිලී ජනාධිපති ගේබි‍්‍රයෙල් බෝරික් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයේ නිවාඩු ගත කිරීමට ගිය බොහෝ පිරිසක් මෙම ලැව් ගින්නට හසු වී මිය ගොස් ඇති අතර, තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව සඳහන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...