බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණ, ත්‍රීරෝද රථයකට අද (27) එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
එහිදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටි අතර, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් ඇත.
ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.




