Saturday, June 6, 2026
spot_img
spot_img

ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ටොම් විල්කිංසන් මිය යයි

ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ටොම් විල්කිංසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75ක්.

විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙන්නේ, විල්කිංසන් නිවසේ දී හදිසියේ මිය ගොස් ඇති බවයි.

1997 වර්ෂයේ දී ඔහු රඟපෑ ෆූල් මොන්ටි චිත්‍රපටය වෙනුවෙන් බෆ්ටා සම්මානය හිමිකරගෙන ඇති විල් කිංසන්, ඔස්කා සම්මාන උලෙළ සඳහා දෙවතාවක් නිර්දේශ වී තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...