වාරිමාර්ග හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා .
ඔහු පසුගිය ජනවාරි 31 වාරිමාර්ග හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යධූර වල දිවුරුම් දුන් අතර ,එදිනම මෙම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙන බවයි වාර්තා වන්නේ .
එම ඉල්ලා අස්විමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. රත්නායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.





