spot_img
spot_img

දින තුනක විදුලි කප්පාදුවට PUCSL අනුමැතිය – කැපෙන කලාප සහ වෙලාවන් මෙන්න

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක‍්‍රියාකරු සමාගම පවසයි

විදුලි කප්පාදුව සිදුකරන – Group 01ට අදාළ ප්‍රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර

විදුලි කප්පාදුව සිදුකරන – Group 02ට අදාළ ප්‍රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්‍රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ

විදුලි කප්පාදුව සිදුකරන – Group 03ට අදාළ ප්‍රදේශ
අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ

විදුලි කප්පාදුව සිදුකරන – Group 04ට අදාළ ප්‍රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...