spot_img
spot_img

වීරසේන දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු වීරසේන ගමගේ මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (24) දිවුරුම් දුන්නා.

වීරසේන ගමගේ මහතා උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙක්.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දීස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 38242ක් ලබාගෙන එම ලැයිස්තුවේ නව වැනි ස්ථානයට පත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...