spot_img
spot_img

ඩෙංගු ගැන අවධානයෙන් ඉන්න

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 27,197 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් තවදුරටත් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...