spot_img
spot_img

ඡන්ද පැමිණිලි ඉහළට

ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම පවසන්නේ, ගත වූ පැය 24 තුළ පමණක් මැතිවරණ පැමිණිලි 127 ක් ලැබී ඇති බවයි.

ඉකුත් ජූලි 31 දා සිට මේ දක්වා ලැබී ඇති සමස්ථ මැතිවරණ පැමිණිලිවලින් 1006 ක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බවත් සදහන් කරන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 42 ක් ද ලැබී ඇති බවත් පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...