නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බල කරමින් අද (13) දිනයේ ද සියලු සේවා වලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසනවා.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ කියා සිටියේ, අදාළ ගැටලුව පිළිබඳව ඔවුන් ඊයේ (12) බලධාරීන් සමග සාකච්ඡාවක් කළ අතර, එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
Comments




