අයි.සී.සී (ICC) මගින් එලිදැක් වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන්ගේ හතරවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබෙනවා.
තවද, ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැනේ සිටිනවා.
ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූවා.
මේ අතර, නවතම අයි.සී.සී ඨ්20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 11 කින් ඉදිරියට පැමිණෙමින් Reeza Hendricks සහ Jonny Bairstow සමග 15 වන ස්ථානයේ රැඳී සිටිනවා.
කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 19 ස්ථානයේ රැඳී සිටිනවා.
Comments




