spot_img
spot_img

ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධාරිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ ඩබ්ලිව්.වී.ජගත් පුෂ්පකුමාර මහතා විසින් ඇප තැන්පත් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ කිතුල්ගොඩගේ චාමින්ද ප්‍රසාද් උදය කුමාර මහතා ඇප තැන්පත්කළ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයයි.

මේ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ කණ්ඩායම් 09 කට සහ එක් ස්වාධීන කණ්ඩායමකට පමණයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...