spot_img
spot_img

කුරුණෑගල දේශපාලන පොරපිටිය උණුසුම් වෙයි | එජාපයේ කුරුණෑගල ප්‍රබලයෙකුට වැඩි බරක්

කුරුනෑගල දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක කටයුතු සම්බන්ධීකරණ කටයුතු සදහා දැනට කටුගම්පල ආසනයේ කලාප සංවිධායක ධූරය හොබවන අසංග පෙරේරා මහතාව නායකත්වය විසින් පත්කර තිබෙනවා.

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම මහතාගේ වැඩි මහල් පුත්‍රයා වූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා පියාගේ අඩිපාරේ යමින් නිකැළැල් දේශපාලනයේ යෙදී සිටිනවා.

ගැමි ජනතාව නගාසිටුවීමේ අරමුණින් සුබසාධන වැඩ කටයුතු රාශියක නියැලී සිටින ඒ මහතා හට තවත් තනතුරක් මෙලෙස ලබා දී ඇත්තේ එතුමන්ගේ සාර්ථකත්වය නිසාම බවටයි එක්සත්ජාතික පක්ෂ ඉහල නායකත්ව මණ්ඩලය සදහන් කර තිබුණේ.

ඒ අනුව මින් ඉදිරියට දඹදෙණිය ආසනයේ කලාප සංවිධායක කටයුතු සදහා සම්බන්ධීකරණ කටයුතු අසංග පෙරේරා මහතා විසින් සිදුකෙරෙනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...