spot_img
spot_img

බුදුපිළිමය සොරා ගත්තැයි හිමිනමක් මාට්ටු

රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය සොරාගත් බව කියන පොලිස් බාරයට ගෙන ඇත.

පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...