අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වනවා.
එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
ජූලි 08 වනදා සිදුකළ එම වෙඩිතැබීමෙන් තවත් සිව් දෙනෙක් තුවාල ලැබූ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ.සුජීවා ද ඒ අතර වුණා.
Comments




