spot_img
spot_img

හිටපු ඉඩම් ඇමතිට දුන්නු දඬුවම කුණු බක්කියට දාලා

ඉඩම් අමාත්‍යවරයාගේ කාර්යාලයේ සිදුවූ ගින්නෙන් භාණ්ඩ විනාශ වීම සම්බන්ධයෙන් හිටපු ඉඩම් අමාත්‍යවරයාගේ අලාභය අයකර ගැනීමට අයකර ගැනීමට නිර්දේශ කර ඇතත් එම අලාභය අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

අමාත්‍යවරයාගේ කාර්යාලයේ මෙම ගින්න ඇතිවී තිබුණේ 2022 මැයි නවය වැනිදාය.

ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයෙන් පසු මෙම නිර්දේශය කර ඇත්තේ 2023 සැප්තැම්බර් මාසයේදීය මේ අතර අමාත්‍යාංශයේ ඉඩම්වත් පත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා වසර ගණනාවක් ගත කිරීම හේතුවෙන් ඉඩම් අත්පත් වන්දි පමණක් ගෙවීම වෙනුවට මෙම කටයුතු ප්‍රමාද වීමෙන් වන්දිලාභීන්ට අමතර පොලී ලෙස විශාල මුදලක් රජයේ මුදලින් ගෙවන බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...