ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ලැබී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව එය අද (26) පෙරවරුවේ ප්‍රසිද්ධියට පත් කරන බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (25) පෙරවරුවේ රැස්වීමෙන් අනතුරුව එම දිනයන් තීරණය කරනු ලැබුවා.




