spot_img
spot_img

Breaking: බංග්ලාදේශ අගමැතිනි රටින් පලා ගිහින්

බංග්ලාදේශ අගමැති ශෙයික් හෂීනා, ඩකා නුවර පිහිටි අගමැති මැදුරෙන් පලා ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරනවා.

ඒ විරෝධතාකරුවන් අද අගමැති මැදුරට කඩා වැදීමත් සමගයි.

ඇය ඉල්ලා අස් වී ඇත් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති නමුත් එය විය හැක්කක් බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ.

අගමැතිනියට ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය වුවත් ඊට වෙලාවක් නොලැබුණ බවත්, තව සුළු වෙලාවකින් බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසෙන බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...