අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවයි.

Popular
© Copyrights 2024 - Wayaba.lk