spot_img
spot_img

තීරණාත්මක අමාත්‍යංශ වල මරමස්ථාන ජනපති අතට ගනී

මෙරට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ලෙස සැලකෙන අමාත්‍යංශ රැසක මරමස්ථාන ජනාධිපතිවරයාගේ ඍජු පරිපාලනය යටතට පැවරී ඇති බව වාර්තා වනවා.

ජනපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින මුලු අමාත්‍යංශ සංඛ්‍යාව 3ක් වන අතර ආයතන 94ක් පවතිනවා.

උදාහරණයක් ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන වරායන් සහ ගුවන් තොටුපොළ කටයුතුවල ආර්ථිකමය පරිපාලන කටයුතු ජනපතිවරයා යටතට පැවරී තිබෙනවා.

මෙවැනි පාලන ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ පළමු වතාවට හඳුන්වා දී ඇති අතර නව රජයේ ඉතා ශක්තිමත් සහ ප්‍රවීණ උපදේශක මණ්ඩලය ජනපතිවරයා යටතේ කටයුතු කිරීමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ කේන්ද්‍රගතවීමත් මත මෙම සුවිශේෂී තීරණයයන් ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...