spot_img
spot_img

ගෝල්ෆේස් තොරණ වැස්සට කඩන් වැටිලා

එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිවෙමින් පැවති තොරණ අද (20) පැවති අධික වර්ෂාවත් සමඟ කඩාවැටී තිබෙනවා.

‘සම්බුද්ධාභිවන්දනා කොළොම්තොට වෛශාක්‍ය මංගල්‍යය’ නමින් පැවැත්වෙන මෙම වෙසක් කලාපය එළැඹෙන 23 වැනිදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය 11 වැනිදා සෙත් පිරිත් සජ්ජායනය මැද කප්රුක් සිටුවීමෙන් අනතුරුව ගාලු මුවදොර වෙසක් කලාපයේ වැඩ ආරම්භ කරනු ලැබූවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...