සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන සඳුදා (29) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අවසන් තීරණය ගන්නා බවයි ඔහු පැවසුවේ.

Popular
© Copyrights 2024 - Wayaba.lk