spot_img
spot_img

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාලව විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා ලබන ජනවාරි 17 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරිමට නියමිතයි.

ඒ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කළා.

ඒ අනුව පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සලකා බැලීමෙන් පසුව ඒවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව අදාල වාර්තාව නිකුත් කිරීමට නියමිතයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම සිදුකෙරුණා.

එහිදී, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මේ බව සදහන් කළේ ය.

කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලය 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගික යෝජනා හා අදහස් රැස් කිරීමට කටයුතු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...