ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ මහතා පත්කර තිබෙනවා.
එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් මහතායි පත් කර ඇත්තේ.
හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.
Comments




