Friday, May 8, 2026
spot_img
spot_img

වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාව කැඳවයි

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබෙනවා.

ඒ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් යුද්ධ හමුදාධිපතිගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

එම ඉල්ලීමට අනුව යුද්ධ හමුදාධිපති විසින් ආරක්‍ෂක සේනා අඥාපතිවරුන් හට උපදෙස් ලබාදි තිබු අතර මධ්‍යම අඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම බල ප්‍රදේශ තුල පිහිටි නුවර, කටුගස්තොට, මාතලේ, ප්‍රරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල,තලවකැලේ,නානුඔය,අඹේවෙල,පුත්තලම,හලාවත,මාදම්පෙ,නාත්තණ්ඩිය,අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළුව දුම්රිය ස්ථාන 45 ක ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදාවේ හට පිරිස් යොදවා තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...