spot_img
spot_img

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කෙරේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.

පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන මහත්වරුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ලිපි නිකුත් කර තිබුණි.

මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියකින් දැනුම් දුන්නේ ය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...