Saturday, April 25, 2026
spot_img
spot_img

කුසල්ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

තමාගේ 67වන ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන කුසල් අද (27) වාර්තා කළේ ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකයයි.

පන්දු 145කදී ලබාගත් එම ශතකයට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...